සුපිරි ක්‍රියාදාම නළු ටොම් කෘස්ගේ නවතම චිත්‍රපටය කුමක්ද යන්න පිළිබඳ බොහෝ ප්‍රේක්ෂකයන් පසුගිය කාලයේ කුතුහලයෙන් පසුවූ අතර, ඒ අනුව "American Made" නමින් නිකුත්වීමට තිබූ මෙම චිත්‍රපටය පසුව "Mena" නමින් ලබන වසරේ ජනවාරි මස 06 වනිදා නිකුත්වීමට නියමිතව ඇති බැව් දැන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටය පළමුව නිකුත් කිරීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් 29 වැනිදාය.යුනිවර්සල් චිත්‍රපටයක් ලෙස නිකුත් වන මෙහි අධ්‍යක්ෂවරයා ඩග් ලීමන්ය.ලීමන් පිළිබඳ බොහෝදෙනා දැනගන්නේ Edge of Tomorrow චිත්‍රපටයෙනි.මෙය සත්‍ය කතාවක් පාදක කරගනිමින් නිර්මාණය වූවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd