IMG-LOGO

උරැම රුකිල්ල

2016-08-11-ent-04මේ කතාව නිලමෙ කෙනෙක් ගැන. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙන් හුඟක්ම බලවත් හුඟක් අනුහස් ඇති දේවාලයක් භාරවයි මුන්නැහේ ඉන්නෙ. උන්නැහේට ඒ පට්ටම ලැබුණෙත් මෑතකදි...

මුහුණ ගණනාවක් අත් ගණනාවක් ඇති බලවත් දෙවිතුමෙක්ගෙ ගිහි භාරකාරය නිසා උන්නැහේ වැඩකරන්නෙ තමන්ටම හිතෙන හැටියට කියල පළාතෙ පන්සල්වල නායක හාමුදුරැවන් කියනව.. උන්නෑහේ මෑතක සිට කරන්න පටන් ගත්ත එක්තරා ‍ඩෝසර් කිරිල්ලක් හින්ද පළාතෙ ආගමික නායකයො විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් කුලප්පු වෙලාලු.

අක්කර පනහක් විතර විශාල ඉපැරණි ඔසු උයනක් උන්නැහේගෙ අණසක පරිදි හිතුමතේ ඩෝසර් යන්ත්‍රවලින් සුන්බුන් කරනවය කියලයි චෝදනාව නැගෙන්නෙ. ආණ්ඩුව සංරක්ෂණය කරපු කලාපයක් වුණත් දෙවි දේවතාවුන් එක්ක ළඟින් ගනුදෙනු කරන මුන්නැහේ කරන මේ වැඩේ නතර කරන්න බලවත් අය අදිමදි කරනවලු...

උරැමෙ රකින්න කියල ආපු උදවිය මේ විදියට උරැමෙට නරැමයක් වෙන්න ගියොත් පළාතෙ ජනතාව නිකම් ඉන්න එකක් නැහැ කියලයි අපට ආරංචි.

 

DESHAYA

 



අදහස් (0)

උරැම රුකිල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 505 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site