රනිල් වික්‍රමසිංහ අගමැති සෙනසුරාදා (13) සිට 17 දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය.
අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ද ඊට එක්වීමට නියමිතය.
ඔවුන් චීනයේ කාර්මික ජනපද, කන්ටේනර් පර්යන්ත, මූල්‍ය මධ්‍යස්ථාන හා කාර්මික කේන්ද්‍ර ආදිය නිරීක්ෂණය කිරීමට ද නියමිතය.
COMMENTS
ඕව ඉගෙනගන්න නිරීක්ෂණය කරන්න නේද ලංකාවේ උගතුන් ශිෂ්‍යත්වයන් සඳහා රට රටවල යවන්නේ. මට නම් රට යන අත හිතාගන්න අමාරුයි. "ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා..." තමයි ඉතින් (නි)
ආ! දැන් චීනය හොඳ වෙලාද? (නි)
ගිහින් අපිට වාසි ටිකකුත් අරගෙනම එන්නකෝ (නි)
රටෙි සංවර්දනය කොහොම වෙතත් අවුරුදු පහ රට රටවල් වල යමින් සිටියි. ලැජ්ජයි. (අ)
අග හිග ඇති මගේ හිතේ. මේ ගමන් සඳහා වියදම් වෙන ගණන් හිලවු දැන ගන්න විදිහක් නැද්ද? (අ)
ඔය ගමනේදී අලුත් ගිවිසුම්න් එහෙමත් ගහනවා ඇති නේද? (නි)
පහුගිය කාලේ චීනයට බැන්න විදිහට මම හිතුවා ආයෙත් චීනයට යන්නේ නැතිවෙයි කියලා. (නි)
චීනං සරණං ගච්ඡාමි! දැන් වැඳ වැඳ යනවා. ඕක මහින්දටම දුන්නා නම් ඉවරයිනේ. නටපු තොයිලෙකුත් නැහැ. රටේ පලුවකුත් නැහැ. (නි)
රනිල් මහත්මයා මේ අවුරුද්දේ දවස් කීයක් ලංකාවේ ඉඳලා තියෙනවද? අගමැතිද? විදේශගත අැමතිද? (නි)
මෙයාලා හොඳයි නෝර්වේ හරි කැනඩා වල හරි වෙළඳ ඇමතිගේ පුද්ගලික සහකාර රැකියාවකට. හැමදේම දන්නවලුනේ. එ් වුණාට රට නම් විනාශයි (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම ජනතා නියෝජිතයින්ගේ සංචාරක වියදම් දැරීමට වෙනම අමාත්‍යංශයක් හැදුවා නම් හොඳයි. එතකොට ජනතාවට දැනගන්න පුළුවන් කොපමණ මුදලක් වියදම් වෙලා තියනවද කියලා වර්ෂය තුළ. (නි)
මේ කට්ටිය අතින් වියදන් කරගෙනද මේ යන්නේ. (නි)