පුත්තලම හලාවත පොලිස් අධිකාරී කාර්යාලයයේ ගණකාධිකාරී හා පොලිස් සැරයන්වරයෙක් පුත්තලම මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය අලුත්වැඩියා කිරීමේදී කූඨ ලේඛන සැකසීම හා රජයේ දේපළ වංචා කළැයි කියන චෝදනා යටතේ ඔවුන්ට නඩු පැවරීමට නියමිතය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි මුදලට ගිජු වී කරගත් දෙයක හැටි? (නි)
තව කිහිප දෙනෙක් මේ සිද්ධියට අත්අඩංගුවට ගන්න ඇති.(ෆහ්)
ගණකාධිකාරවරයෙක් වෙන්න කොච්චර උත්සාහ කරන්න ඕනෑද? අවාසනාවක තරම! (නි)