IMG-LOGO

'බැන්ජෝ' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ

2016-08-11-ent-36

රිතේෂ් දේශ්මුක් සහ නර්ගීස් ෆක්රි රඟන නවතම හින්දි චිත්‍රපටය වන %Banjo^ හි පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති අතර,මෙය පසුගිය නවවැනිදා නිකුත් වන විටම නැරඹූ ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකය. කරන් ජොහාර්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය යටතේ නිකුත් වූ මෙහි අධ්‍යක්ෂවරයාද සුවිශේෂී වන අතර ජාතික සම්මානලාභී මරාති චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඔහු නමින් රවී ජාධව්ය.ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂණය වන්නේද මෙයයි.බැන්ජෝ වාදකයෙකු ලෙස රිතේෂ් චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ නර්ගීස් ෆක්රි නිරූපණය කරන්නේ DJ වාදන ශිල්පිනියගේ චරිතයයි. සංගීතමය ශානරයේ චිත්‍රපටයක් වන %බැන්ජෝ^ සැප්තැම්බර් මස 23 වැනිදා නිකුත් වීමට නියමිතයි.

 

අශාන් පෙරේරා

 



අදහස් (0)

'බැන්ජෝ' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 332 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site