ෆුට්සයිකලයක් කියලා කටවචනෙට කියපු, සයිකලයක් නොපැදපු තරුණයෙක් නැති තරම්. ඒ තාරුණ්‍යය දන්නවා කොච්චර ආදරේකින්ද සයිකලේ බලාගත්තෙ කියලා. ඒ කාලෙ වැඩිපුරම අවධානය යොමු කළෙ චේන් එකට. මොකද අපි බොහෝදෙනෙක් චේන් එක පැන්නම මහපාරේ හුඟක් කටු කාලා තියෙන නිසා. මේ තියෙන්න බයිසිකලේ චේන් එක ශුද්ධ කරගන්න, කියාපු ගැජට් එකක්. බලලම ඉන්න. මේකනම් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්මයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd