ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින් නොර්වේ අගමැතිනී අර්නා සොල්බර්ග් අද (12) මෛත්‍රිපාල සිරිසේන ජනපති ද රනිල් වික්‍රමසිංහ අගමැති ද හමුවිය.
ඇය පැමිණියේෙ ලක්ෂ්මන් කදිර්ගාමර් සමරු දේශනය පැවැත්වීම සඳහාය.
විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරුන් ද ඇය හමුවීමට නියමිතය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකා, නෝර්වේ කියන්නේ අපේ හතුරන් ලෙසයි අපි නම් සළකන්නේ (නි)
මේවා දකිනකොට අපේ ඇඟේ මාළු නටනවා (නි)
ආවට කමක් නැහැ. මහනුවර දළදා පෙරහැර බලන්න එක්කගෙන යන්න. සංචාරකයෙක් හැටියට රට වටේ වුණත් රැගෙන යන්න. ඒ වුණත් කොටි ත්‍රස්තවාදී කාලයේදී, අත දිගහැර කොටින්ට ආධාර උපකාර කළ නෝර්වේ ජාතිකයන් අපේ රටට කරපු වින ගැන සිහිපත් කරන්න. රටට අහිතකර කිසිම දෙයකට අපේ යහපාලන රජය, නෝර්වේ අගමැතිනිය සමඟ අත්සන් නොකළ යුතුය. (නි)
හොර සුද්දෝ කළු සුද්දෝ බැලීමට පැමිණෙයි .(රේ)
නොර්වේ අය ලංකාවෙන් කෑල්ලක් කොටින්ට ලියාදෙන්න ගත් උත්සාහය අපිට නම් තාම අමතක නැහැ. මෙයත් උතුරට විතරයි යන්නේ. ජනාධිපතිතුමනි, ඔය එන අයට කියන්න ලංකාවේ තියෙන්නේ උතුර විතරක් නොවෙයි කියලා. අනෙක් පළාත් වල මිනිස්සුත් හමුවෙන්න කියන්න. එයාලටත් ප්‍රශ්න තියෙනවා. හොයලා බලලා විසඳුමක් දෙන්න කියලා. (නි)