ලක්ෂ 50 ක හෙරොයින් සමඟ පහක් අත්අඩංගුවට
ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්රෑම් 510ක් සමඟ කුරුණෑගල,පොල්ගහවෙල,රත්මල්ගොඩ ප්රදේශයේදී සැකකරුවන් පස් දෙනකු සහ ඔවුන් පැමිණි වෑන් රියක් හා යතුරු පැදියක් විශේෂ කාර්යබලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.