අගමැතිට සහය පළකරමින් එජාපෙන් අත්සන් ලේඛනයක්
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 85 දෙනෙකු අද(22) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලේඛනයකට අත්සන් කළ බව පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ලංකාදිපයට පැවසීය.