(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියාමක නිලධාරීන් 1200ක් බඳවාගැනීමේ පටිපාටියට අනුව නියමිත ලකුණු මට්ටම යටතේ බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසම අනුමත කර ඇත.
මෙම නියාමක නිලධාරින් බඳවාගැනීම සඳහා ලකුණු මට්ට්ම 40ට ඉහළ දැමීමට අනුමැතිය ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය රාජ්‍ය සේවා කොමිසමෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය හිමිවී නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ලකුණු 27 සිට දැනට බඳවා ගෙන ඇති පිරිසට පත්වීම් පිරිනැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුරට ඉල්ලන උපරිම වයස කීයද? මටත් හිතයි ඉල්ලන්න