ආරියරත්න රණබාහු

 

අතුරුදන්වීම් සහ අතුරුදන් කරවීම් වලින් වින්දිතයන් ආරක්ෂා කිරිම සම්බන්ධ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාව ලබන මස 5 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දෙන බව අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාල සභාපති සාලිය පිරිස් මහතා පැවසීය.

අතුරුදන්වු තැනැත්තන් පිළිබඳ අද (30) යෙදී ඇති ජාත්‍යන්තර දිනයේ දී අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නිතිඥ සාලිය පිරිස් මහතා ඒ බව පැවසීය.

අද දිනයේ දී එම වාර්තාවට අස්සන් කරන බවද හෙතෙම කීය.