








ජපන් රජය පරිත්‍යාග කළ සමුද්‍රීය දුෂණ වැළක්වීමේ වේගමුර යාත්‍රා දෙකක් නාවික හමුදාවට බාර දීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේදී පැවැත්විණි.
ජපන් විදේශ කටයුතු ඇමැති කසුයුෂි නකායේ මහතා ඇතුළු දූත පිරිසක්ද ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, වෙරළාරක්ෂක අංක දෙක අධ්‍යක්ෂ රියර් අද්මිරාල් විමලතුංග යන නිලධාරීහු ඇතුළු නාවික හමුදා නිලධාරීවරු රැසක් අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප - ඩික්සන් වසන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකයම අපිට හැදෙන්න .. උදව් කරනවා .. ඉතින් අපි තමයි හැදෙන්න දැනගන්න ඕනේ ..!