අලුත්ගම අළු කළ හානියට ලක්ෂ 153ක වන්දි
අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි 2014 වසරේදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් හානි වූවන් සඳහා රුපියල් ලක්ෂ 153 ක වන්දි පිරිනැමීම අද (22) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ , පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් . ස්වාමිනාදන් මහතා ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.