(රංජන් කස්තුරි)
සෞඛ්‍ය, අධ්‍යාපන හා තැපැල් යන අමාත්‍යාංශ ඉදිරියේ දී සංවෘත සේවා බවට පත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
දැනට ක්‍රියාත්මක වැටුප් ක්‍රමවේදයට අනුව එක් වැටුප් තලයක් සංශෝධනය කළ පසුව ඊට සමාන්තරව තවත් වැටුප් තල කිහිපයක් වෙනස් කිරීමට සිදුවන බැවින් එය බරපතල ගැටලුකාරී තත්ත්වයකැයි රාජිත සේනාරත්න මහතා කීය.
මේ වනවිට වැටුප් තල 30ක් ක්‍රියාත්මක වන බව පැවසූ ඇමැතිවරයා 2006/6 චක්‍රලේඛය අනුව ඇතැම් වැටුප් තලවල විෂමතා ද ඇති වූ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd