(රංජන් කස්තුරි)
ක්‍රීඩා පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ක්‍රීඩා සඳහා දක්ෂ සිසුන් තෝරාගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීම මගින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම ක්‍රීඩා පාසල් ස්ථාපිත කිරීමේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd