
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා ඇතුළු දූත පිරිස අද(29) අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සුහද හමුවකට එක්වූහ.
එහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නියෝජ්‍ය ඇමැති කෙනෙක් නේද?
පොකට් එක බලාගෙන.... ජපන් මහත්තයෝ..
අතමාරු ඉල්ලයි අපේ පිං මාමා බලාගෙන...