(සුජිත් හේවාජූලිගේ)
ග්ලයිෆොසෙට් වලට විරෝධය දැක්වීමේ හා වස විස නැති ගොවිතැනක් ඇතිකිරීම වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් රටට හඳුන්වා දෙන බව එක්සත් ජාතික පක්ෂ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීපය’ට පැවැසූහ.
එම ජාතික වැඩපිළිවෙළ මේ දිනවල සකස් කරගෙන යන බව ද උන්වහන්සේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවත්වෙන දෙකෝටියකට වැඩි ජනතාවගේ බඩවල් තුන්වේලම පුරවන්න පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හැකි නම් සකසන්න හාමුදුරුවනේ. එහෙම නැතිව සල්ලී තියන අයට වසවිෂ නැති ආහාර ඉහළ මිලටයි දුප්පතුන්ට වසවිෂ යෙදු ආහාරයි දෙන්න ඔය තරම් දගලන්න අවශ්‍ය නැහැ......