(බිඟුන් මේනක ගමගේ )
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවීමට එහි සභාපති කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය මුල්කරගෙන දෙපාර්ශ්වය මෙසේ ව්‍යවස්ථා සභාවට කැඳවීමට කතානායකවරයා තීරණය කර ඇතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසක මඩුවෙකුගේ මෝරපු වලිගයක්වත් වේලලා ගත්තද හැබෑට?
වයවස්ථා සභාවට කැදවන්න අවශ්‍ය නැහැ. ඔය පොලිස්පතිවරයාට විරුද්ධව තියෙන චෝදනා විභාග කර තීන්දුව දෙනතුරු ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට ආණ්ඩුව කටයුතු කල යුතුයී.