



අතුරුදන්වුන් වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් සම අයිතිය ව්‍යාපරය සංවිධානය කළ උද්ඝෝණයක් කොළඹ කොටුවේදී අද (30) පැවැත්විණි.
(ශාන්ත රත්නායක )




අතුරුදන්වුන් වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින් සම අයිතිය ව්‍යාපරය සංවිධානය කළ උද්ඝෝණයක් කොළඹ කොටුවේදී අද (30) පැවැත්විණි.
(ශාන්ත රත්නායක )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් අර පොලිසියෙන් නිතරම ගන්න "ජනතාවට අවහිර වීම" නිසා ගන්න උසාවි නියෝගය ගනීවිද?
මට විතරද හිතෙන්නේ මේ ඔක්කොම බෝර්ඩ් ලියලා තියෙන්නේ එකම එක්කෙනා කියලා
ත්‍රස්තවාදී කාලෙනේ... එක්කෝ රටින් පනින්න ඇති.. නැතිනම් වෙඩි කන්න ඇති...
බෝර්ඩ් ලියලා තියෙන්නේ එකම එක්කෙනා වුණත් මේ ඉල්ලීම සාධාරණයි කියලයි මම හිතන්නේ...
ඇඹිලිපිටියේ අපේ දරුවන් 33 දෙනාත් මේකට අයත් වෙනවද? අනේක විධ හිංසා කර අවසානයේ මරා දැමුණු දරුවන්ගේ අම්මල මෙතන නැතිද?
එන්. ජී. ඕ. වැඩනේ. අනික, මේ ඉල්ලන්නේ නීත්‍යානුකුලව පත් වෙච්ච ආණ්ඩුවකට විරුද්ධව සහ රටට විරුද්ධව සටන් කරපු උන්දැලා ගැන. එක්කෝ වෙඩි කාලා නැතිනම් රටින් පැනලා. අපේ සම - හරක් අයට ඉතිහාසය මතක නැහැ. මිනිස්සු මේ අයගෙන් බේරිලා ජීවිතය ගැට ගහපු හැටි. දැන් කිඹුල් කදුළු හෙලනවා. ප්‍රේමකීර්තිලා වගේ මිනිස්සු ගැන නම් කතා කරන්නේ නැහැ..
ලුම්බිණිටත් එන්.ජී.ඕ. සැලකිලි තියෙනවා වගෙයි..