ඉන්දියා රජයට ශ්රී ලංකාව පිළිබඳ අවබෝධයක් නෑ
වත්මන් ඉන්දීය රජය ශ්රී ලංකාව සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව කටයුතු කරන බවත් , මේ හේතුවෙන් අගමැති මෝදි මහතාගේ රජය ශ්රී ලංකාව සම්බන්ධයෙන් වෙනස් ආකාරයකින් කටයුතු කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කර ඇත.