(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ අසූ අටකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740යි මිලිග්‍රෑම් 145ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඩවත මංකඩ පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
එම පුද්ගලයා සන්තකයේ තිබූ රුපියල් දෙලක්ෂ තිස් තුන් දහසක මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු රඳවා ගනිමින් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd