අල්ලස් ගත් හිටපු විදුහල්පතිවරයාට අත්හිටවු සිර දඬුවම්
ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 40,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට මාස 16ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා එම දඬුවම් කාලය වසර 07 කට අත්හිටුවීමට නියම කළේය.