(ඉන්දිකා රාමනායක)
පිටකොටුව බැස්ටියන් මාවතේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමග පුද්ගලයකු අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටුවක් බැස්ටියන් මාවතේ දී බස් රථයක කොන්දොස්තර වරයෙක්ට මාරු කිරීම සදහා ලබා දී ඇති අතර එම කොන්දොස්තරට එම නෝට්ටුව සම්බන්ධයෙන් ඇති වු සැකකයක් මත සිද්ධිය පොලිසියට දන්වා ඇති අතර පොලිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අම්පාර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුවට බාර දීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd