(ඩබ්ලිව්.ඒ අසේල )
ගලහ රෝහලේ දී ප්‍රතිකාර සඳහා ඇතුළු කළ දරුවකු මිය යමේ සිද්ධියෙන් පසු රෝහලට අලාභ හානිකර කලබල ඇති කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා සැප්තැම්බර් 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත් හරීෆ් ඩීන් මහතා අද (02) නියෝග කළේය.
සැකකරුවෝ හත් දෙනා දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය අනුව ඉහළ දඩුවම් දීමට පොලිසිය නීතිපති දෙපාර්තුමේන්තූව අධිකරණය කටයුතු කල යුතුවේ.
එතකොට අර දරුවා ගැන නොහිතා මැරෙන්න ඉඩ හැරිය අයට මොකද වෙන්නේ කියලත් අපි බලාගෙන ඉන්නවා.