(ගම්පහ තිලකරත්න දිසානායක)
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කළ " සුසැදි දේශයක් උදෙසා ජනතා මෙහෙවර " යන මැයෙන් අල්ලස සහ දුෂණය නිවාරණය පිණිස දිවයිනෙහි පළමු වරට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (1) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී එම කොමිෂන් සභාවෙහි කොමසාරිස්වරුන් වන රංජිත් සිල්වා සහ නෙවිල් ගූරුගේ සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවකයින් යනු ජනතා සේවකයින් වන බැවින් කිසිවෙකුත් කිසිදු කාර්යයක් ඉටු කරගැනීම පිනිස අල්ලස් ලබාදීමක් නොකළ යුතු බවත්ය.
අද වනවිට අල්ලස, දුෂණය දුරුකිරීම පිනිස දේශපාලන අනුමැතිය ලැබී තිබෙන බැවින් ඉතා සාර්ථකව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් අල්ලසින් දුෂණයෙන් තොර රටක් සදහා ජනතාවගේ සහාය ලබාදීම ඉතා අවශ්‍ය බවත් එසේම අල්ලස දුෂණය වෙනුවෙන් ජනතාව හඩ නැගිය යුතු බවත් පැවසීය.




2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සුසැදි දේශයක් උදෙසා
sena Saturday, 01 September 2018 08:55 AM
දේශනා තියතිය ඉන්නේ නැතුව අල්ලගත්ත හොරුන්ට නඩු දාන්නේ නැත්තේ මොකද?