(ඡායාරූප - ගයාන් අමරසේකර)
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ගෞරව ශාස්ත්‍රෙව්දී ගරු වල්ගම රතනසිරි හිමිපාණන් වෙත පිළිගැන්වීමේ උත්සවයක් අද (01) පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපොසථාගාරයේදී පැවැත්විණි.
එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී මහා විහාරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධර්මාලෝක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් විසින් වල්ගම රතනසිරි හිමිපාණන් වෙත එම සන්නස් පත්‍රය පිළිගැන්වූ අයුරු. .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ නිලතල? මොනවටද? මේවායින් අපේ රටට සෙතක් වෙනවද?
සියලු නිකායන්, අනු නිකායන, විවිධ පාර්ශ්ව ආදි බෙදිමි ඉවත්කර බදුන් වහන්සේගේ අනුගාමි කවුද පිවිතුරැ බුද්ධ ධර්මයම ගුරැ කොටගන්නාවු එකම එක නිකායක් හදන්න