IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි

(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුර නිසා කුඹුරු අක්කර 14000 ක් පමණ විනාශ වි ඇති බව දිගාමඩුල්ල වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර මහතා පැවසිය.


මේ හේතුව නිසා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ. තම කුඹුර කීඩෑවන් නිසා විනාශ වීම නිසා අම්පාර 16 කොළණිය සුහදගම එම් 54 ගොවි සංවිධානයේ ලේකම් ආර්.එම්.රංබණ්ඩා ගොවි මහතා  තම කුඹුර ගිනි තබා විනාශ කරනු ලැබිය.


මෙම කන්නයේ වි අස්වනු නොලැබිම නිසා ඉදිරියේදි ගොවි ජනතාවට ජීවත්වීමේ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානයාක මහතා පැවසිය.



අදහස් (1)

කීඩෑවන් වැනසූ කුඹුරට ගිනි තියයි

lalith Monday, 03 September 2018 12:07 AM

කීඩෑවන් උනත් පණ තියෙන සත්තු නේද? මේ ප්‍රානින්ව පණපිටින් පුළුස්සල දාන එක අර අයිඑස් අයිඑස් ත්‍රස්තයෝ මිනිස්සු පුළුස්සපු එකට වඩා වෙනසක් තියෙනවද? මෙතන දස දහස්, ලක්ෂ ගණනක්. මහත්පල මහානිසංස දෙනකොට බලන්න බැරියැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site