(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිය සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකාරියක වූ කාන්තාවක් අධිකරණ කටයුතු සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී කඩවත රන්මුතුගල දී ඇයට වෙඩි තබා ඝාතනය කළ බව කියන යතුරුපැදිකරු බියගම ටෙලිකොම් ආයතනය ඉදිරිපිට දී අද (31) අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ ස්ථානය කියයි.
ඉකුත් 7 වැනි දා මෙම ඝාතනය සිදුවී ඇති අතර බන්ධනාගාර ගතව සිටි අසංක නමැත්තාගේ දැනුම්දීමක් මත වෙඩි තැබීම සිදු කළ බව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd