බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිනීමැරුම් කප්පම් ගැනීම් ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජික ‘ඌරු ජුවා’ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සමඟ ඔරුවල දී අත් අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
සොරාගත් බවට සැකකරන යතුරු පැදියක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් ඔරුවල හා අතුරුගිරිය පදිංචිකරුවන් බවත් ඔවුන් සිය බාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd