නිළි රැජිනගේ සිනමා දිවියේ 50 වැනි වසර සැමරේ
සිනමා ක්ෂේත්රයේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් ප්‍රවීන රංගන ශිල්පිනී ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.