(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පුජා මහෝත්සවයේ මහා රථ පෙරහැර අද ( 25 දා ) යෙදි තිබු නිකිනි පුන් පොහෝ දින මධ්‍යහ්න 12 ට සුභ මොහොතින් විථි සංචාරය කිරිම ආරම්භ විය.
දිවයිනේ සතර දිග් භාගයෙන් පැමිණ සිටි විවිධ ජාතින්ට අයත් බැතිමතුන් මෙම පෙරහැරේ දි රථ ඇදීමේ කාර්යයට සහභාගිවුහ.මෙම පෙරහැර මුන්නේශ්වරම පුද බිම වටා විථි සංචාරය කර යළි දේව ප්‍රතිමා පුද දේවාලයට වැඩමවාගෙන් එනු ඇත.
මෙම පෙරහැර වෙනුවෙන් පොලිසිය විසින් බැතිමතුන්ගේ ආරක්ෂාව පතා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද දියත් කර තිබුණි.
මේ එම පෙරහැර විථි සංචාරය කළ ආකාරයයි.


(ඡායාරූප - හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)




(ඡායාරූප - ජූඩ් සමන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd