IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති

 

ඡායාරූප - ගයාන් අමසේකර

 

සීග්නිස් උත්තමාචාර 2018 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ඊයේ (25) පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එහිදී වසරේ නිර්මාණශීලි හොඳම (සිනමා) නළුවාට හිමි සම්මානය ධර්මයුද්ධය චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ චරිතය නිරූපණය කිරිම වෙනුවෙන් ජැක්සන් ඇන්තනී ට හිමිවිය.

වසරේ නිර්මාණශීලී හොඳම සිනමා නිළිය ලෙස සම්මානය හිමිවුයේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ චරිතය නිරූපණය කළ සමනලී ෆොන්සේකාට ය.

නිර්මාණශීලි හොඳම ටෙලි නාට්‍ය නළුවා බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා සහ  වසරේ නිර්මාණශිලි හොඳම ටෙලි නාට්‍ය නිළිය බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ චන්චලාගේ චරිතය නිරූපණය කළ නදී කම්මැල්ලවීරටය.



අදහස් (1)

ජැක්සන් - සමනලී - මහේන්ද්‍ර - නදී සිග්නිස් සම්මාන ලබති

Sarasi Sunday, 26 August 2018 09:44 AM

නදීට අපේ සුභ පැතුම්..!!! බොහොම කාලයකට පසුව දෙබස් කියවාගත නොහැකි නිරූපිකාවන් කෘතිමව සැකසූ තඹ පාට සැලෝන් කොණ්ඩය එක්ක ගැමි චරිතය රඟපාලා සම්මානයක් ලබා රටටම විහිළුවක් නොවූ අවස්ථාවක්....

:       1       174

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site