(ඉෂාන් සංජීව)
බහුදින ධීවර යාත්‍රාවලට පැවැති මිලටම ඉන්ධන ලබා දෙන්නැයි පවසමින් බහුදින ධීවර හිමියන්ගේ සංගමය අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීණි.



(ඉෂාන් සංජීව)
බහුදින ධීවර යාත්‍රාවලට පැවැති මිලටම ඉන්ධන ලබා දෙන්නැයි පවසමින් බහුදින ධීවර හිමියන්ගේ සංගමය අද (23) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් වීණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක කණ්ඩායම් වලට එක එක මිලට ඉන්ධන නොවෙයි මොන දෙයක් වත් නොදිය යුතුයි. බලය තිබෙන අය වාසි ලබා ගැනීමෙන් වෙන්නේ බලය නැති අයට අවාසියක්. හරියට ඩියුටි ෆ්‍රී වාහන ගන්න අය වගේ. මොකද එක කණ්ඩායමකට විතරක් විශේෂ සැලකිලි?
මේ ආණ්ඩුවේ නායකයෝ වැඩි. ඒ නිසා තමයි ප්‍රශ්න, උද්ගෝෂණ, වැඩ වර්ජන වැඩි. මෛත්‍රී, රනිල්, මංගල, රාජිත මෙයාලා සේරම දැන් නායකයෝ වෙලා. ඡන්ද කාලේ නං, කිව්වා විවිධ අදහස් දරන අපි සේරම එක සම්මුතියකට ඇවිල්ලා, එකම වේදිකාවේ ඉන්නවා බව. නමුත් මේ නායකයන්ට රටේ දැනට තියන ප්‍රශ්නවල් කුමක්ද කියලා දන්නත් නැහැ, දන්නා ප්‍රශ්නවලට විසඳුම් මොනවාද කියලා දන්නේ නැති නායකයෝ තමයි අද ඉන්නේ.
අපිටත් දෙන්න මාලු පරන මිල ගනන් වලටම.
මේ මිනිස්සු මාළු විකුණන්නේ නම් අශ්ප ගණ්න් වලට. තෝරා 2250/- කෙලවල්ලා 1350/- හදැල්ලා 1350/- තලපත් 1350/- මේ මිල ගණන් හැමදාම වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙම නැහැ. ඒවට උද්ඝෝෂණ කරන්න කවුරුවත් නැහැ.