(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පුඡාව සඳහා මේ වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටිති.
නල්ලූර් දේව මෙහෙයන් වෙනුවෙන් ඉන්දීය පූජකවරුන් 500 කට අධික පිරිසක් මෙන්ම ඉන්දීය බැතිමතුන්ද 2000 කට අධික පිරිසක් පිරිසක්ද එක්ව සිටිති.
පසුගිය 15 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික පුඡාව ලබන සැප්තම්බර් 10 වන දින දක්වා පැවත්වීමට පියවර ගෙන ඇති අතර 10 වැනිදා පැවත්වෙන විශේෂ පුඡාවෙන් නල්ලූර් උත්සවය අවසන් වෙයි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා මේ නිකන්ම නිකන් බැතිමතුන්ගේ පූජා විතරක් නෙවෙයි. මේවා පිටිපස්සේ තියෙන අනතුර ඊට වඩා විශාලයි. උතුරේ බුදු පිළිම තබන එක තහනම් කරනවා. අපේ පුරාවිද්‍යා ස්ථාන වල ඔවුන්ගේ කෝවිල් තනනවා. උතුර වෙනම පිරිසකගේ ග්‍රහණයට නතුවෙලයි දැන් තියෙන්නේ. නැගෙනහිර සහ වයඹදිග තවත් පිරිසක් ග්‍රහණයේ තියෙන්නේ. නිහඬ ආක්‍රමණය හුඟාක් භයානකයි. එ්නිසා බහුතර ජාතියක් ලෙස මේ රටේ අයිතිය සහ මේ රටේ අපට ජීවත් වීමට ඇති හැකියාව වේගයෙන් අපගෙන් ගිලිහෙමින් යනවා. අපේ රට ගැන දැනෙන ඒ හැඟීම ටිකක් මූසල ගතියක් ගන්නවා.
සිංහලයින් තරම් අන් හැමකෙනෙක්ම, සැමවිටම තමන්ට තට්ටු කරන්නට හදනවා යන අනාරක්ෂිත භාවයෙන් පෙලෙන ජාතියක් මුළු ලෝකෙම නැතුව ඇති.
ඒ අපිට රකින්නට දෙයක් ඇති නිසා. අනිත් ජාතීන්ට රකින්නට දෙයක් නැති නිසාත් ඉතිහාසය පුරාවට එසේ සිදු වී ඇත. මතුවටත් එසේ සිදුවනවා ඇත. නිකන් බඩට මොනවහරි වැටුණු පලියට නියම සිංහලයා සතුටුවන්නේ නැහැ. ඔවුන් සතුටුවන්නේ සිංහල බුදුදහම වඩාත් සුරක්ෂිත පරිසරයක් මේ රට තුල ඇතිවේනම් පමණි.
ඉන්දියාවෙන් ආපු කි දෙනෙක් මෙහෙ නවතියිද කියලා කවුද හොයල බලන්නේ.