

ශ්රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ දෙවැනි දිනටත් අද (24) එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා පෙනී සිටියේය.
(ශාන්ත රත්නායක)


ශ්රී ලංකා එයාර්ලයින් සහ මිහින් ලංකා ගුවන් සමාගම්හි සිදු වු දුෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ දෙවැනි දිනටත් අද (24) එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා පෙනී සිටියේය.
(ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කණ්ණාඩි දාලා ඉන්නේ 8 සමත් මස්සිනා පොඩ්ඩ නේද?
8 ත් විශ්වාස නැහැ.
කළු කන්නාඩි දමලා ඉන්න කෙනා නිකං කොල්ල වගේ තමයි ගමන... අහසේ යන ගුවන්යානා බස්සවා ගන්නකොට මොන තරම් ෆිට් එකේ ඉන්න ඇතිද හිතන්නේ නැතුව ඇති...? මේ වගේ උත්තර දෙන්න වෙයි කියලා
ලොකු මස්සිනා එනකල් දැන් ඇඟිලි ගනිනවා ඇති. එතකොට එළියේ විතරක් නෙමෙයි ඩබල් කරලා ගේම දෙන්න පුළුවන්... ලොකු මස්සිනාත් එක්කම එකතුවෙලා. අපේ මහජනයා වැඩෙත් ඒ විදිහටම කරයි.
දැන් ඉතින් සමහරුන්ට අක්කගේම පිහිටයි.
කරුණාකර කරන පරික්ෂණයක් මොවුන්ව අත්අඩංගුවට අරන් කරගෙන යන්න. නැත්නම් මොවුන් රට පනීවි... මොවුන් මහජන මුදල් අන්තනෝමතික ලෙස පරිහරණය කල බවට ඇති තරම් සාක්ෂි තිබෙනවා.
මෙයා මොන ලෝකෙද හිටියේ?
නුසුදුස්සන් තනතුරුවලට පත්වීම මේ රටේ අනාදිමත් කාලයක් පටන් කෙරෙනවා. අපේ ගමේ මැතිවරණ ඡන්ද ප්‍රචාරය කළ කෙනෙකුගේ සාපෙළ ගණිතය අසමත්, ඉංග්‍රීසි භාෂාව තුන්වන ශ්‍රේණියේ තරමටවත් හසුරුවන්න බැරි දුවෙකුට රාජ්‍ය බැංකුවක ලිපිකරු පත්වීමක් ලැබුණා. ඔන්න දැන් ඈනුම් යවමින් බැංකුවේ වැඩ. රාජකාරියට පැමිණීමත් පරක්කුයිලු. ඒ මදිවාට ඇගේ අකාර්යක්ෂමතාව ගැන කළමනාකරුට පැමිණිලි කළ බැංකු නිලධාරියාව දේශපාලන හස්තයේ මහිමයෙන් වෙනත් ශාඛාවකට මාරු කරලා. මට නම් පුදුමයක් නැහැ...
බිස්නස් ක්ලාස් එකේ ගමන් කලේ අපි එකට... කොමිස් ගැහුවේත් රට කෑවේත් අපි එකට... ලෝකය වටේ රවුම් ගැහුවෙත් අපි එකට... ඇයි මස්සිනේ මෙහෙම වුනේ අපි දෙන්නට...
පව්... මූණවල් කළු වෙලා. ලේ පොදක් නැහැ.. මූණවල් වල... වැරදි කළොත් දඬුවම් විඳින්න ඕනෑ.. එ්ක තමයි ලෝක ධර්මතාවය... කවදා හරි උඩට මතු වෙනවා.. මේ විනාශ කලේ අහිංසක ජනතාවගේ සල්ලි.. එදා ඔය මහත්තුරු හිතන් හිටියේ මුළු රටම රාජපක්ෂලාගේ කියලා... නීතිය මුනිවත නොරැක නිසි දඬුවම් ලබා දෙන්න...