( වසන්ත චන්ද්‍රපාල)
පසුගිය වසර කීපයක සිට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වැසි නොලැබිම නිසා ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ට්ම අක්කර අඩි 51000 දක්වා පහත බැස තිබේ.
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 770000 ක් වන අතර දැනට අක්කර අඩි 719000 ක ජල ප්‍රමාණයක් අඩුව තිබේ.
මේ තත්වය අනුව ඉදිරි කන්නයේ වගා කටයුතු කිරීමට නොහැකි වන බව ගල්ඔය වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd