








මහම්මත් නබි නායක තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ ඉදිරියෙහි තැබූ උතුම් දිනය අනුස්මරණය කෙරෙන හජ් උළෙල නිමිත්තෙන් අද (22) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියට රැස් වූ මුස්ලිම් බැතිමතුන් ආගමික වතාවත්වල යෙදුන අයුරු.
( ඡායාරූප ගයාන් අමරසේකර)


අකුරණ අස්හර් ජාතික පාසැල් ක්‍රීඩාංගණයේදීඅද 22 උදේ පැවැති හජ් දේව මෙහෙය.
(මොහොමඩ් ආසික්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට සුබ හජ් මංගල්‍යක් වේවා !!!
ජේරුස්සලම නගරය පාදක කරගනිමින් එකම මාර්ගයක පැමිනි එක අාගමික දර්ශනයක්. මාර්ග තුනකට බෙදී යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් වශයෙන් අාගම් තුනක් නිර්මාණය වුනා. අාගම් තුනේම මූලික හරය සාමය. එසේනම් ජේරුස්සලම යනු සාමයේ අග නගරය විය යතුයි. නමුත් අද පමනක් නොව දාවිත් රජ හා සොලමන් රජුගේ පටන් ඉතිහාසය පුරා ජේරුස්සලම යනු යුධ පිටියකි. එම භූමිය ජලයට වඩා රුධිරයෙන් තෙත වී තිබෙනවා. අද සිටවත් අාගමේ මූලික හරය වූ සාමය වෙනුවෙන් කැප වෙමු කියා මා යෝජනා කරනවා. හැබැයි අද ලෝකයේ අනුගමනය වෙන්නේ තමන්ගේ නොවන අය විනාශ කර තමන්ගේ අය පමනක් ඉතිරි කරගෙන සාමය ගොඩ නගා ගැනීමේ වැඩපිලිවෙලක්.