කොවිඩ් ආසාදිතයන් තවත් 2,382ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,382 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 August 2021
ගම්පහින් ආසාදිතයන් 1676 වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1676 දෙනෙකු අද (13) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි. 13 August 2021
දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,420ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,420 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 August 2021
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු 16 කට කොරෝනා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුලු කාර්ය්ය මණ්ඩලයේ 16 දෙනෙකුට කොරෝනා රෝගය වැළදී ඇති බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 12 August 2021
දෙහිවල සත්වෝද්‍යානයේ කොටියකුටත් කොවිඩ්? දෙහිවල සත්වෝද්‍යානයේ කොටියෙකුටත් කොවිඩ් ආසාදනයවී ඇද්දැයි සැකයක් මතුව ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 12 August 2021
ලං.ග.ම සේවකයින් 285කට ‘කොරෝනා’ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් 285 ක් පමණ මේ වන විට ‘කොරෝනා’ ආසාදිතව සිටින බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 12 August 2021
ආසාදිතයන් තවත් 736ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 August 2021
කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 124 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) පස්වරුවේ තහවුරු කළේය. 11 August 2021
ආසාදිතයන් තවත් 2,154ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,154 ක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. 11 August 2021
තවත් ලක්ෂ 4ක් එන්නත් කරයි කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (10) දිනයේදී එන්නත් මාත්‍රා ලක්ෂ 4කට ුධික ප්‍රමාණයක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 11 August 2021
දියතලාවේ ඇගළුම්හළක 17 කට කොරෝනා දියතලාව ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් ආශ්‍රිතයින් ලෙස සලකා කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් දාහත් දෙනෙකු කෝවිඩ් 19 ආසාධිතයින් බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 11 August 2021
කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් අද (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 11 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 2000ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11)උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 11 August 2021
කොවිඩ් මරණ 118ක් කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1213ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213ක් හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 10 August 2021
අද ආසාදිතයන් 2,938 ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1,010 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 August 2021
දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 August 2021
අදත් කොවිඩ් මරණ 94ක් කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කර ඇත. 09 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,928ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,928 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 August 2021
රට රටවල කොරෝනා අගෝස්තු 7 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 09 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1802ක් කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව අද (9) උදෑසන වනවිට 77,845 ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1802 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 09 August 2021
ආසාදිතයන් තවත් 726ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 726 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 August 2021
කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කර ඇත. 08 August 2021
නෙළුව නගරය දින දෙකක් වහයි නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහල යාම නිසා හෙට(09) සිට 11 වනදින දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි. 08 August 2021
60ට වැඩි අයට එන්නත් දෙන්න දින තුනක් කෝවිඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 වැඩි හා බරපතල රෝගාබාධ ඇති ජනයාට ලබන අඟහරුවාදා සිට තුනක් තුළ එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 08 August 2021
කොකුපණු රෝගයෙන් දස මස් දරුවකු මරුට කොකු පණු රෝගය හේතුවෙන් ඇතිවූ රක්තහීනතාවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මාස දහයක් වයසැති බිළිඳකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. 08 August 2021
සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’ එන්නතක් සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක් (බූස්ටර් ) ලබාදීමට විශේෂ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 08 August 2021
බණ්ඩාරගමින් රෝගීන් 197 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් අද 8 වාර්තාව වූ නව කොරෝනා ආසාදිතයන් 197 ත් සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 3106 දක්වා ඉහළ ගොස් ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය 08 August 2021
කඵතර ගොඩගැසුණු කොවිඩ් සිරුරු ආදාහනයට කළුතර මහ රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ ‘කොවිඩ්’ ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ආදාහනය ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 08 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026