(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 118 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,340 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 79 දෙනෙක් සහ කාන්තාවෝ 39 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් ද වෙති
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොවිඩ් මරණ 118ක්
raja Wednesday, 11 August 2021 04:58 AM
දවසකට කීයක් මැරෙනකම්ද මෙහෙම බලන් ඉන්නේ
layan Wednesday, 11 August 2021 11:37 AM
මැරෙන ගණන වැඩි වෙන්න වැඩි වෙන්න මෙයාලාට ලැබෙන විදේශ ආධාර වැඩි වෙනවා .ඉතින් මොකටද රට වහන්නේ
rathna Wednesday, 11 August 2021 06:03 PM
ඊයේ මරණ වාර්තා වුණු රටවල් 125 අතරින් වැඩිම වාර්තා වීමේ පිළිවෙළ අනුව අපේ රට 18වැනි තැන කියලා තිබුණා. අපි අංක 01ට එනකම්ද බලා ඉන්නේ..?