ලංකා කම්කරු කොන්ග්රස් කාර්යාලයේ හයකට කොරෝනා කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 06 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පවසයි. 08 August 2021
පැය 24 ගම්පහින් ආසාදිතයන් 1839ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි දෛනිකව කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 1839 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 08 August 2021
කොවිඩ් මරණ 5,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 August 2021
කොවිඩ් ආසාදිතයන් 1,820ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,820 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 07 August 2021
කලාකරුවන් රැසකට කොවිඩ් මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. 07 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 07 August 2021
නිරෝධායනය කැඩී 94ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 August 2021
ඇස්ට්‍රාසෙනිකා දෙක පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයෙන් අද ඇස්ට්‍රා සොනිකා 2 වන එන්නත් මාත්‍රාව ලබා නොගත් යම් අයකු වේ නම් අද 7 දින කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමිය වෙත පැමිණ ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 07 August 2021
කොවිඩ් මරණ 98ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,910ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,910 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 August 2021
ගම්පහ ගමක 84කට කොරෝනා ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 06 August 2021
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ 10ක් නිරෝධායනයට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ආරච්චි හට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (6) පස්වරුවේදී තහවුරු වීමත් සමග එහි අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 06 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1566ක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (6) උදෑසන වනවිට පැය 24 ක කාලය තුලදී 1566 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 06 August 2021
බේරුවලින් ආසාදිතයන් 152ක් බේරුවල ස්ථාන දෙකක දී අද (5) පුද්ගලයන් 363 දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් 152 ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි. 05 August 2021
කොරෝනා මරණ 94ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 94 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 August 2021
කොරෝනා ආසාදිතයන් 1885ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,885 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 05 August 2021
බණ්ඩාරගම 63 කට කොරෝනා බණ්ඩාරගම නගරයේ දී කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී පුද්ගලයන් 63 කුට කොරෝනා වෛරසය ආසාධිත වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 05 August 2021
ගම්පහ ආසාදිතයින් 70,817 දක්වා ඉහළ යයි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව අද (5) උදෑසන වනවිට 70,817 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1294 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 05 August 2021
කොරෝනා මරණ 82ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 August 2021
අද ආසාදිතයන් 2,543 ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 823 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,720ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,720 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 August 2021
ගම්පහ රෝහලේ 11 කට කොරෝනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙහි ඇතුලු 11 දෙනෙකුට කොරෝනා රෝග තත්ත්වය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 04 August 2021
බණ්ඩාරගම අසාදිතයින් 2694 ක් දක්වා ඉහළට නව කොරෝනා ආසාදිත රෝගීන් ඊයේ (03) දින 120 ක් හමුවීමත් සමඟ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 2694 ක් වාර්තා වී ඇතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය 04 August 2021
නාගොඩ නිවසකදී මිය ගිය සැමියාට-බිරිදට කොරෝනා ගාල්ලේ නාගොඩ නිවසක දී මියගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. 04 August 2021
කොරෝනා බියක් බණ්ඩාරගම ප්‍රා.සභාව සහ ආදාහනාගාරය වහයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට කොරෝනා වයිරසය ආසාධිත වීම හේතුවෙන් සභාපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් තිස් එක් දෙනකු නිරෝධානයට ලක්කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි 04 August 2021
පිළියන්දල වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම කොරෝනා පිළියන්දල වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය . 04 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1295ක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් 1295 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 147 ක් වන වැඩිම සංඛ්‍යාව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 04 August 2021
මාතලෙන් ආසාදිතයින් 311 ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ඊයේ (03) ‘කොවිඩ්’ ආසාදිතයන් 311 ක් හදුනාගෙන ඇතැයි ‘කොවිඩ් 19’ පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 04 August 2021
ක්‍රිකට් ආයතනයේ තව තුනකට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් සේවකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක් පැවැසීය. 04 August 2021
අද කොවිඩ් ආසාදිතයන් 2,423ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,017 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026