මධ්‍යම පළාතේ පැය 24 ට ආසාදිතයින් 908 ක් මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (18 ) පැය විසි හතරක් තුල ආසාදිතයින් 908 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45, 094 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි. 18 August 2021
ගම්පහින් ආසාදිතයන් 2046ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත. 18 August 2021
දින 16ට මරණ 1926ක් වාර්තා වෙයි මෙම මාසයේ මුල් දින 16 ක කාලයේදී මෙරටින් කොවිඩ් මරණ 1,926 ක් වාර්තා වී ඇත. 18 August 2021
කොරෝනා මරණ අද 171ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 171 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 August 2021
කොරෝනා ආසාදිත ගැබිණි මව දරුවා බිහිකර නොඑන ගමන් යයි දරුවා ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත්ව සිටි කොරෝනා ආසාදිත 33 හැවිරිදි මවක දරුවා බිහිකර දින හයකට පසුව මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 17 August 2021
කොවිඩ් නිසා තවත් නගර 15ක් වැසේ කොවිඩ් වසංගතය සීඝ්රයෙන් පැතිරයාම හේතුවෙන් තවත් නගර 15ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත. 17 August 2021
කොරෝනා වයිරසය ලොව පැතිරෙන අයුරු අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 17 August 2021
ගම්පහින් ආසාදිතයන් 1208ක් වාර්තා වෙයි කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 17 August 2021
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරය වහයි මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ තාක්ෂණ ශිල්පීන්, සහායක ශිල්පීන් සහ සන්ටින් රියැදුරන් ඇතුළු 10 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම ධාවනාගාරය තාවකාලිකව වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 17 August 2021
හැටන් 32කට කොරෝනා හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් 11 දෙනකු ඇතුළු නගර සභා සිමාවේ 32 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය කාර්යාලය කියයි. 17 August 2021
බේරුවලින් ආසාදිතයන් 279ක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බළ ප්‍රදේශයෙන් නව කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 279ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. 17 August 2021
මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 17 August 2021
කොවිඩ් මරණ 167ක් කොවිඩ් ආසාදිතවූ තවත් 167 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 986 කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් මෙරට 986 දෙනකු සහ විදේශගතව සිට පැමිණි 52 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,428ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද(16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 August 2021
මාතලේ රෝහලේ හෙදියන් ඇතුළු 44කට කොරෝනා මාතලේ මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ 27 දෙනකුට සහ සුළු සේවක කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත. 16 August 2021
ගම්පහින් ආසාදිතයන් 1825ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 16 August 2021
බණ්ඩාරවෙළ නගරයේ කඩ සාප්පුත් වහයි අධික ලෙස පැතිර යන කොරෝනා වසංගතය පාලනයට සෞඛ්‍ය අංශවලට සහාය වීම සඳහා අගෝස්තු 1 7 දින සිට 22 දින දක්වා දින හයක කාලයක් බණ්ඩාරවෙල නගරයේ සියලුම කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට එක්සත් ව්‍යාපාරික සංසදයේ රැස්වීමේදී තීරණය කළ බව එහි සභාපති උපාලි ඒකනායක මහතා පවසයි. 16 August 2021
කොරෝනා මරණ 6000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 161 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 August 2021
කොරෝගීන් තවත් 2,576 කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,576 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 August 2021
ගම්පහ ආසාදිතයන් පැය 24ට 2000 පනී ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින්,අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 2270 දෙනකු වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි. 15 August 2021
කිරි දානයෙන් කොරෝනා පොකුරක් හල්දුම්මුල්ල දඩයම් පොල කිරිඅම්මා දානමය පිංකමක් පැවැත් වූ නිවසකට සහභාගිවූ 14 දෙනකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක චානක මධුරංග මහතා පවසයි. 15 August 2021
මීරිගම ප්‍රා. මන්ත්‍රී තිදෙනකුට කොරෝනා මීරිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීන් තිදෙනකු කොරෝනා ආසාධිත වීම හේතුවෙන් එම අයගේ ආශ්‍රිතයන් සදහා ජෛව සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 15 August 2021
තවත් ආසාදිතයන් 822ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 822 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 August 2021
කොරෝනා මරණ 160ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 160 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 August 2021
කොවිඩ් ආසදිතයන් තව 2,423ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,423 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 August 2021
පාර්ලිමේන්තු පොලිසියේ 10කට කොරෝනා පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. 14 August 2021
ගම්පහින් ආසාදිතයන් 1987ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1987 දෙනෙකු අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි. 14 August 2021
කොවිඩ් මරණ 155ක් කොවිඩ් ආසාදිතවූ තවත් 155 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 August 2021
අඟුණකොළපැලැස්සේ ජේලර් පුහුණුවේ සිටි 26 කට කොරෝනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර් තනතුරේ පුහුණුවීම්වල නිතරව සිටි 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් 26 දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 13 August 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026