lankadeepa.lk

කිරි දානයෙන් කොරෝනා පොකුරක්

2021 මැයි මස 06 පෙ.ව. 06:47

0     1952

දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

අද සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1897

2021 මැයි මස 05 ප.ව. 08:49

0     1575

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 638 දෙනෙක් අද (5) වාර්තා වී ඇත.


lankadeepa.lk

තවත් කොවිඩ් ආසාදිතයින් 1,259ක්

2021 මැයි මස 05 ප.ව. 06:57

0     752

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,259 දෙනෙක් අද (5) වාර්තා වූහ.


lankadeepa.lk

කොරෝනා මරණ තව 11ක්

2021 මැයි මස 05 ප.ව. 05:15

0     4122

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 11ක් අද දිනයේදී වාර්තා වී ඇත.


lankadeepa.lk

දිවුලපිටියේ ඇඟලුම්හලක 80කට කොරෝනා

2021 මැයි මස 05 ප.ව. 12:16

0     3141

දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 80 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

ගම්පහින් කොරෝනා ආසාදිතයන් 359ක් වාර්තාවෙයි

2021 මැයි මස 05 පෙ.ව. 11:10

2     3684

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 359 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.


lankadeepa.lk

මොරටු සරසවියෙන් තවත් ආසාදිතයන් අටක්

2021 මැයි මස 05 පෙ.ව. 11:06

0     1940

මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු තවත් සිසුන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860

2021 මැයි මස 04 ප.ව. 08:46

4     2551

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත.


lankadeepa.lk

තමන්කඩුවෙන් ආසාදිතයන් 40ක්

2021 මැයි මස 04 ප.ව. 06:42

0     725

පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 40 දෙනකු හමුවූ බව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික දන්ගම්පොල මහතා ප‍්‍රකාශ පවසයි.


බුලත්සිංහලින් ආසාදිතයන් 38ක්

2021 මැයි මස 04 ප.ව. 04:47

0     632

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් 38 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

වැලිගම ලංකා බැංකු ශාඛාව වහයි

2021 මැයි මස 04 ප.ව. 01:59

0     1658

ලංකා බැංකුවේ වැලිගම නගර ශාඛාවේ සේවය කරන නිලධාරීන් තුන් දෙනකු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සමඟ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත එම බැංකුව වසා දැමීමට පියවර ගත් බව එහි බැංකු කළමණාකාරීත්වය කියයි .


lankadeepa.lk

කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයන් 64ක්

2021 මැයි මස 04 ප.ව. 01:37

0     606

කුරුවිට බන්‍ධනාගාරයෙන් අද දහවල් වනවිට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවූ රැඳවියන් ගණන 64ක් බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි.


lankadeepa.lk

කොරෝනා ආසාදිතයෝ 1046ක්

2021 මැයි මස 03 ප.ව. 06:20

1     2396

කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 1,046 දෙනෙක් ඊයේ (3) දිනයේ දී වාර්තා විය.


lankadeepa.lk

මිනුවන්ගොඩින් ආසාදිතයෝ 51ක්

2021 මැයි මස 03 ප.ව. 06:01

0     1402

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශයෙන් අද දින කොරෝනා ආසාදිතයන් 51 දෙනකු වාර්තා වූ බව මිනුවන්ගොඩ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.ඩි.ආර්. සංජීව මහතා පවසයි.


lankadeepa.lk

ගම්පහ කොරෝනා උඩු දුවයි

2021 මැයි මස 03 පෙ.ව. 11:47

5     13310

ගම්පහ දුම්රියපොළ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳහලක සේවක සේවිකාවන් 10 දෙනකුට හා ගම්පහ නගරයේ සංනිවේදන මධ්‍යස්ථානයක සේවකයන් 9 දෙනකුට කෝවිඩ් - 19 ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


පන්නල කොරෝනා ඉහළ යයි

2021 මැයි මස 03 පෙ.ව. 11:14

0     2563

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුල අපේ‍්‍රල් මස 01 සිට මේ දක්වා කොරෝනා වයිරසය ආසාධනයවූ රෝගීන් 350 ක් සහ මරණ 04 ක් පමණ වාර්තාවී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි


lankadeepa.lk

කොරෝනා මරණ තව නවයක් වාර්තා වෙයි

2021 මැයි මස 02 ප.ව. 11:11

0     5458

කොරෝනා මරණ තවත් 9ක් අද වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇති. ඒ් අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 696 දක්වා ඉහළ ගියේය.


lankadeepa.lk

නුවරඑළිය පොලිසියේ පහකට කොරෝනා

2021 මැයි මස 02 ප.ව. 07:22

0     1171

නුවරඑළිය පොලිස් ස්ථානයේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට සහ එහි රථවාහන අංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


lankadeepa.lk

අඟුණකොලේ රැදවියෝ දහඅටකට කොරෝනා

2021 මැයි මස 02 ප.ව. 01:11

0     1035

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 18 දෙනකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇතැයි බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.


lankadeepa.lk

ගත වූ 24 පැයේ ගම්පහින් ආසාදිතයෝ 334 දෙනෙක් වාර්තා වෙති

2021 මැයි මස 02 පෙ.ව. 10:18

0     4732

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලයේ කොරෝනා ආසාදිතයන් 334 දෙනකු වාර්තා වූ බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.


lankadeepa.lk

වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති

2021 මැයි මස 01 ප.ව. 11:29

0     9536

මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.


අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා සභාපතිටත් කොරෝනා

2021 මැයි මස 01 ප.ව. 11:25

0     798

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතාට කොවීඩ් -19න් ආසාධනයවී ඇති බවට තහවුරුවූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.


lankadeepa.lk

කොරෝනා ආසාදිතයෝ නව දෙනෙක් මරුට

2021 මැයි මස 01 ප.ව. 10:32

0     4447

කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.


lankadeepa.lk

කරාපිටියේ 36 වාට්ටුවේ 35කට කොරෝනා

2021 මැයි මස 01 ප.ව. 09:25

0     2118

කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.


lankadeepa.lk

පිට පිට තෙවන දිනටත් මෙරට ආසාදියෝ 1500 පසුකරති

2021 මැයි මස 01 ප.ව. 09:05

0     1621

කොවීඩ් -19 ආසාදිතයන් තවත් 396ක් වාර්තා වෙයි. අද වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන ඒ අනුව 1699 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


lankadeepa.lk

එක් වරක දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවෙයි

2021 මැයි මස 01 ප.ව. 07:30

0     4329

කොවිඩ් ආසාදිතයින් තවත් 1,304ක් අද (1) වාර්තා විය. දිනක එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ.


කරන්දෙණිය රෝහලත් පිරෙයි

2021 මැයි මස 01 ප.ව. 12:42

1     2679

කරන්දෙණිය දිසා රෝහලේ කොවීඩ් -19 ප්‍රතිකාර ඒකකයේ ඇදන් මේ වනවිට මුළුමනින්ම පිරී පවතින බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය


lankadeepa.lk

බටුහේනෙන් ආසාදිතයෝ 24 හඳුනා ගැනෙති

2021 අප්‍රේල් මස 30 ප.ව. 11:09

0     2093

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සරුබිම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බටුහේන ගම්මානය අද(30) කොවිඩ් 19 ආසාදිතයින් 24 දෙනෙකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.


lankadeepa.lk

දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති

2021 අප්‍රේල් මස 30 ප.ව. 10:58

0     3420

මරණ 11ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.


අම්බලන්ගොඩින් කොරෝනා ආසාදිතයන් 40ක්

2021 අප්‍රේල් මස 30 ප.ව. 06:22

0     1895

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බළ ප්‍රදේශයෙන් කොවීඩ්-19 ආසාධිතයින් හතලිහක් වාර්තා වී ඇත.