ගාල්ල දිසාවේ බූස්ටර් ලබා ගැනීමේ අඩුවක් ගාල්ල අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් මේ වනවිට බූස්ටර් ෆයිසර් එන්නත ලබාගෙන ඇත්තේ සියයට 30ක පමණ පිරිසක් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි මහතා පවසයි. 12 January 2022
අලුත් කොරෝනා රෝගීහු 623 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 623 දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 January 2022
අලුත් කොරෝනා මරණ 15 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 11 January 2022
කොරෝනා ආසාදිතයන් 461ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 461 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 January 2022
කොරෝනා මරණ 15 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 January 2022
කොරෝනා මරණ ප්‍රමාණය පහළට කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 January 2022
කොවිඩ් ආසාදිතයන් 580 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 580 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 January 2022
කොවිඩ් මරණ 13 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 January 2022
කොවිඩ් ආසාදිත තවත් 588ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද (7) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 January 2022
කොවිඩ් මරණ 16ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 January 2022
කොවිඩ් ආසාදිතයන් 550ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 550 දෙනකු අද(5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 January 2022
කොවිඩ් මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 January 2022
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ‘කොවිඩ්’ ආසාදිත යැයි තහවුරු වී ඇති බව වාර්තා වේ. 05 January 2022
රාජිතටත් කොරෝනා සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. 05 January 2022
කොරෝනා ආසාදිතයන් අදත් 300 සීමාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 365 දෙනකු අද (3) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 January 2022
ආසාදිතයන් 300 සීමාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 339 දෙනකු අද (2) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 02 January 2022
කොරෝනා මරණ 15,000 ඉක්මවයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 January 2022
කොවිඩ් ආසාදිතයන් තව 563 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 563 දෙනකු අද(30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 30 December 2021
කොවිඩ් ආසාදිතයන් 419 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 419 දෙනකු අද(29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 December 2021
කොවිඩ් මරණ 21 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 December 2021
ඉපලෝගම ප්‍රා සභාපති කොරෝනාවට බිලි අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා කොරෝනා වයිරසය වැළඳීම අනුරාධපුර මෙත්සිරි සෙවන කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි 28 December 2021
කොරෝනා රෝගීන්ගේ අඩුවක් අද පෙන්නයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 479 දෙනකු අද(28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 December 2021
අද අසාදිතයින් 398 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 398 දෙනකු අද(25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 December 2021
කොවිඩ් මරණ 13 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 13 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 December 2021
අදත් ආසාදිතයෝ 529ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 529 දෙනකු අද(25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 December 2021
මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 December 2021
පළමුවටයේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 573 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 December 2021
කොරෝනා මරණ 20 සීමාව පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 December 2021
අද ආසාදිතයන් 673 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 215 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 458 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද(22) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 22 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026