කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 December 2021
කොරෝනා මරණවල වැඩි වීමක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 December 2021
පළමු වටයේ ආසාදිතයන්ගේ අඩුවක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 430 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 December 2021
ටැන්සානියාවේ සංචාරයට ගිය දෙකකට කොරෝනා ටැන්සානියාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණි හිමිනමකට සහ තවත් පුද්ගලයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි. 19 December 2021
කොරෝනා මරණ 18ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 December 2021
කොවිඩ් ආසාදිතයන් 508 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (18) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 18 December 2021
කොවිඩ් මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 538ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද(17) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 17 December 2021
කොවිඩ් මරණ 22 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 December 2021
කොවිඩ් ආසාදිතයන් තව 588ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද(15) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 December 2021
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 December 2021
පළමු වටයේ අදත් 500 සීමාව පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද(14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 December 2021
කොරෝනා වයිරසයට අදත් 20ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 December 2021
කොරෝනා අසාදිත මරණ 27ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 December 2021
විශ්ව විද්‍යාලයක භික්ෂූන් වහන්සේ 60 කට කොරෝනා කොළඹ ආසන්නයේ පිහිටි ප්‍රධාන විශ්ව විද්‍යාලයක නේවාසිකව සිටි භික්ෂූන් වහන්සේ 60 ක් පමණ ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්ව ඇති බවත් ඒ අතරින් 50 කට අධික සංඛ්‍යාවක් ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් හෝ ලබාගෙන නොමැති බවත් වාර්තා වේ. 12 December 2021
වේවැල්දෙණියේ පන්සලක හිමිවරුන් 3කට කොරෝනා වේවැල්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කලාපයට අයත් වේවැල්දෙනිය ශ්‍රී බෝධි මළුව විජයානන්දාරාමයේ නේවාසික භික්ෂූන් වහන්සේලා තුන් නමකට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද (12) පෙරවරුවේ පැවසීය. 12 December 2021
පළමු වටයේ අදත් 500 සීමාව පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 577 දෙනකු අද(11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 December 2021
කොරෝනා මරණ 20 සීමාව පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 December 2021
අදත් ආසාදිතයන් 750 ඉක්මවයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 187 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 December 2021
කොවිඩ් මරණ තරමක අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 December 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 567 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 567 දෙනකු අද(10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 December 2021
මාතර මගුලකට ගිය 15කට කොරෝනා මාතර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි . 10 December 2021
පළමු වටයේ ආසාදිතයන් 500 පනී කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (9) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 09 December 2021
කොරෝනා මරණ 20 සීමාව අදත් පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 December 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 236 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 December 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 185 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 December 2021
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 572 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 December 2021
කොවිඩ් මරණ 28ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 28 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 December 2021
රාජා කොල්ලුරේ දිවි ගමනට සමුදෙයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (7) අලුයම අභාවප්‍රාප්තව ඇත. 07 December 2021
අද ආසාදිතයන් 741 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 173 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026