කොරෝනා වයිරසයේ ගෝලීය තත්ත්වය ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 05 December 2021
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 586 දෙනකු අද (5) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 December 2021
කොරෝනා මරණ අදත් 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 December 2021
පළමුවටයේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 541 දෙනකු අද (4) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 04 December 2021
කොරෝනා මරණ 20 සිමාවේ කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 December 2021
අද ආසාදිතයන් 725ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 217 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 December 2021
කොවිඩ් ආසාදිතයන් 508 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (3) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 03 December 2021
කොරෝනා මරණවල අඩුවක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 December 2021
ඔමික්‍රෝන් ලංකාවට ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්තව ඇති කොරෝනා එන්නතට පවා ප්‍රතිචාර නොදක්වන බව පැවසෙන ’’ඔමික්‍රෝන්’’ නව සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයකු මෙරටින් ප්‍රථම වරට හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 03 December 2021
කොරෝනා මරණ අදත් 20 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 December 2021
අනුරාධපුරයේ පාසල් දරුවන් 1000 කට කොරෝනා අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවැසීය. 02 December 2021
දියතලාවේ ආරණ්‍ය සේනාසනයක හිමිවරු 20 කට කොරෝනා දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන හිමිවරුන් 20 දෙනකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු විණැයි හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන මහතා අද (02) දින පැවසීය. 02 December 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 200 දෙනකු අද(2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 738 කි. 02 December 2021
කොවිඩ් මරණ 26ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 December 2021
පළමු වටයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයත් ඉහළට කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 559 දෙනකු අද (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 01 December 2021
කටානෙන් කොරෝනා රෝගීහු 72 ක් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා රෝගීන් 72 දෙනෙකු පෙරේදා (30) දින වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ .යූ. ටී. කුලතිලක මහතා පවසයි. 01 December 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 195 දෙනකු අද(30) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 30 November 2021
කොරෝනා මරණවල අඩුවක් පෙන්වයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 November 2021
අද ආසාදිතයන් 747 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 206 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 November 2021
අද ආසාදිතයන් 742 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 210 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 November 2021
ගෝලීය කොරෝනා ව්‍යාප්තිය තරමක අඩුවක් ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 28 November 2021
කොරෝනා මරණ 27ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 November 2021
ආසාදිතයන් තවත් 199ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 199 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 November 2021
කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 November 2021
ඔමික්‍රෝන් ගැන සූදානමින්: වයිරසයක් එන එක සදහටම නවත්වන්න බෑ දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 27 November 2021
කොරෝනා ආසාදිතයන් 519ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 519 දෙනකු අද (27) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 November 2021
ගල්කිරියාගම ගම් තුනක කොරෝනා පැතිරෙයි ගල්කිරියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන තුනක වැසියෝ සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් දින තුනක කාලයක් එම ප්‍රදේශයන්හි වෙළඳ සැල් වසා තැබීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත . 27 November 2021
අද ආසාදිතයන් 714 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 226 දෙනකු අද(26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 November 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 488ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 November 2021
කොවිඩ් මරණ 26 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026