IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දියතලාවේ ආරණ්‍ය සේනාසනයක හිමිවරු 20 කට කොරෝනා

(සමන් පාලිත නානායක්කාර )                        

දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන හිමිවරුන් 20 දෙනකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු විණැයි හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්  සුදර්ශන මහතා අද (02) දින  පැවසීය. 

දියතලාව කහගොල්ල ආරණ්‍ය සේනාසනයේ  හිමිවරුන් 38 දෙනකු පමණ වැඩ වසන බවත් කාර්ය මණ්ඩලය සමග  පනස් හත් දෙනකු පමණ සිටින බවත් සෞඛ්‍ය  අංශ සඳහන් කරයි. 

 හිමිවරුන්ට සෞඛ්‍යාරක්ෂිතව ආව තේව කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් සියලු හිමිවරුන් ඇතුළු ආශ්‍රිතයින්  ස්වයං නිරෝධායනයට ලක්  කිරීමට කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය  අංශ සඳහන් කරයි

 



අදහස් (0)

දියතලාවේ ආරණ්‍ය සේනාසනයක හිමිවරු 20 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site