සොරගුණේ විදුහලේ පන්තියක් වහයි ළමයකුට කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ට අයත් සොරගුණේ මහා විදුහලේ දහය බී ශ්‍රේණිය අද (15 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව විදුහල් බලධාරීහු පැවසූහ. 10බී ශ්‍රේණියේ ශිෂ්‍යයකුට සහ ඔහුගේ පියාට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ. 15 November 2021
ලොව පුරා කොරෝනා ආසාදිතයන් සියයට අටක වැඩි වීමක් ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 14 November 2021
කොරෝනා ආසාදිතයන් 498 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 November 2021
කොරෝනා මරණ 22 අද වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 November 2021
අද ආසාදිතයන් 723 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 723 දෙනකු අද(12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි 12 November 2021
කොරෝනා මරණ 23 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 12 November 2021
කොටවෙහෙර පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල වසා ඇති බව සෞඛ්‍ය අංශ අද (12) සඳහන් කරයි. 12 November 2021
කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිට කොරෝනා හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල දින තුනකට වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි. 11 November 2021
අද ආසාදිතයන් 693 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 205 දෙනකු අද(10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 November 2021
කොවිඩ් මරණ 16ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 November 2021
කොවිඩ් ආසාදිතයන් 488 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 November 2021
කොටහලු මඟුලට ආ 17කට කොරෝනා හක්මන උදුපීල්ලගොඩ මිල්ලගහහේන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට සහභාගී වු පුද්ගලයන් ගෙන් 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 10 November 2021
අද ආසාදිතයන් 718 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 180 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 November 2021
කොරෝනා රෝගීහු 6689 ක් සුවවී ගෙදර යති ‘කොවිඩ්’ ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 6,689 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 09 November 2021
හිනිදුම විහරස්ථානයක හිමිවරුන් 24 කට කොරෝනා හිනිදුම විහාරස්ථානයක හිමිවරුන් 24 දෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොවිඩ් මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසිය. 09 November 2021
අද ආසාදිතයන් 679 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 167 දෙනකු අද(8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 November 2021
කොවිඩ් ආසාදිතයන් තව 512ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 November 2021
කොවිඩ් මරණ 19ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 November 2021
බෙන්තර ජාත්‍යාන්තර පාසලක සිසුන් 17කට කොරෝනා බෙන්තොට ජාත්‍යන්තර පාසලක සිසුන් 17දෙනකුය කොරෝනා ආසාදිතව හඳුනා ගත් බව බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය 08 November 2021
කොරෝනා මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 November 2021
කොරෝනා ආසාදිතයන් තවත් 458ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 458 දෙනකු අද (7) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 November 2021
බණ්ඩාරවෙල ළමා නිවාසයක දරුවන් 27 කට කොරෝනා බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 32 කට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද (07) දින තහවුරු විණැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය. 07 November 2021
අද ආසාදිතයන් 617 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 135 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 November 2021
කොවිඩ් ආසාදිතයන් 482ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 482 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 November 2021
තවත් කොවිඩි මරණ 20 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 November 2021
කොරෝනා අසාදිතයින් තවත් 145ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 145 දෙනකු අද(5) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 05 November 2021
කොරෝනා අසාදිතයින් අද 482 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 482 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 November 2021
තවත් කොවිඩි මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 November 2021
කොවිඩ් මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 November 2021
ආණමඩුවේ පාසලක සිසුවියන් 4 කට කොරෝනා ආණමඩුවේ විදුහලක ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා අද (4 ) පැවසිය. 04 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026