කොරෝනා මරණ අද දින පහත යයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 October 2021
කොරෝනා ආසාදිතයන් 440ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 440 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 October 2021
කොවිඩ් මරණවල ඉහළ යෑමක්: සෞඛ්‍ය අංශයෙන් පරීක්ෂණයක් කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය . 26 October 2021
හල්දුම්මුල්ලේ මළගෙදරක 2 කට කොරෝනා හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය. 26 October 2021
කොරෝනා මරුවාට අදත් 29ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 29 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 412ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 412 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 October 2021
කුලියාපිටියෙන් කොරෝනා රැල්ලක් කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් කොරෝනා ආශ්රිත පුද්ගලයන් 73 වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් 43 දෙනකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුකරගෙන ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 25 October 2021
’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’ භයංකාර ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 25 October 2021
බූස්ස බන්ධනාගාරයේ 21කට කොරෝනා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සාමාන්‍ය ගනයේ රැඳවියන් 21 දෙදෙනකු කෝවිඩ් 19 ආසාදිතයන් බව අද තහවුරු වූ බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය කියයි. 24 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 433ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 433 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 October 2021
කොරෝනා මරුවාට අදත් 18ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 24 October 2021
කොරෝනා ආසාදිතයන් 437ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 437 දෙනකු අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 23 October 2021
කොවිඩ් මරණ 12ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 448ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 448 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 22 October 2021
කතරගමට යළි කොරෝනා අවදානමක්? කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකදී රෝගීන් 08 දෙනකු සොයා ගැනීමට හැකිවූ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි. 22 October 2021
කොවිඩ් ආසාදිතයන් 101ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 101 දෙනකු අද(21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 October 2021
අද ආසාදිතයන් 537ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 95 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 October 2021
කොවිඩ් මරණ 18ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 October 2021
කොවිඩ් ආසාදිතයන් 461ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 461 දෙනකු අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 October 2021
කොවිඩ් මරණ 18ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 103ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 103 දෙනකු අද(18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 October 2021
කොවිඩ් ආසාදිතයන් 467ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 467 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 18 October 2021
කොරෝනා ආසාදිතයන් 488ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 October 2021
කොරෝනා මරණ අද 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 October 2021
වඳුරඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 11ක් වදුරඹ නගරය ආශ්රිත රජයේ හා පුද්ගලික ආයතන සේවකයන්,ජංගම වෙළදුන් අහඹු ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයන් 11 දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 16 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 168 කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 666 කි. 15 October 2021
කොවිඩ් ආසාදිතයන් 498ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 October 2021
කොවිඩ් මරණ තවත් 20ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 527ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 527 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 14 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026