කොවිඩ් මරණ 21 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 October 2021
කොරෝනා කරලත් ගෙන්න යයි කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. 13 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 513ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 513 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 October 2021
කොවිඩ් මරණ 31ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 October 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 October 2021
කොරෝනා ආසාදිතයෝ 10,301ක් සුවය ලබා ගෙරය යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 10,301 ක් සුවය ලබා අද (12) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 191ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 191 දෙනකු අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 October 2021
ආසාදිතයන් 490 හඳුනා ගැනෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 490 දෙනකු අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 October 2021
ගැබිණි අම්මලාට වෛද්‍ය අංශයෙන් පණිවිඩයක් ‘කොවිඩ්’ ආසාදිත සියලුම ගර්භණී මව්වරු රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය. 11 October 2021
කොරෝනාවෙන් අදත් මරණ 35ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 October 2021
කොවිඩ් ආසාදිතයන් 726ක් කොවිඩ් ආසාදිත තවත් 726 දෙනකු අද(9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 October 2021
කොවිඩ් මරණ 29 දක්වා අඩුවෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 29 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 October 2021
කොවිඩ් මරණ 38ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 38 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 October 2021
කොවිඩ් ආසාදිතයන් 528ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 528 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 October 2021
මස්කෙළිය නගරයෙන් කොරෝනා පුංචි පොකුරක් මස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් අසාදිතයන් 17 දෙනකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි. 08 October 2021
කොරෝනා මාරයට අදත් 44ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 44 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 October 2021
කොවිඩ් ආසාදිතයන් 638ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 638 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 194 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 194 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 October 2021
කොරෝනා ආසාදිතයන් 582ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 October 2021
කොරෝනා මාරයට අදත් 43ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 43 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 October 2021
කොරෝනා මාරයාට අදත් 40 බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 40 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය. 05 October 2021
කොවිඩ් ආසාදිතයන් 563ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 563 දෙනකු අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 05 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 214ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 214 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 October 2021
කොරෝනා මාරයාට අදත් 43 බිලි කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 October 2021
කොවිඩ් ආසාදිතයන් 572ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 572 දෙනකු අද (4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 04 October 2021
කොරෝනා ආසාදිතයන් 542ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 542 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,20,172 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 03 October 2021
කොරෝනා මරණ 40 ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය. 03 October 2021
කොරෝනා ආසාදිතයන් 858 කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 858 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 02 October 2021
කොරෝනා මරණ 55ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය. 02 October 2021
කොවිඩ් ආසාදිතයන් 644ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 644 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 01 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026