කොවිඩ් ආසාදිතයන් තවත් 836ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 836 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 September 2021
කොරෝනා මරණ 103ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 103 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 September 2021
කොරෝනා ආසාදිතයන් 1297ක් වාර්තා වෙයි. කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,297 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 September 2021
කොරෝනා ආසාදිතයන් 1530ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,530 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි 18 September 2021
කොරෝනා මරණ 84 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 84 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 800ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 800 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,382ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,382දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 572ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 572 දෙනකු අද(15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 September 2021
කොවිඩ් මරණ 132ක් කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 September 2021
කොරෝනා ආසාදිතයෝ 11,605ක් සුවය ලබා ගෙදරය යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 11,605 ක් සුවය ලබා අද (15) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,742ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 September 2021
ආසාදිතයන් තවත් 847ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 847 දෙනකු අද(14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 September 2021
කොවිඩ් මරණ 136ක් කොවිඩ් ආසාදිතවූ තවත් 136 දෙනකු ඊයේ (13) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,628ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,628 දෙනකු අද (14) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 14 September 2021
ආසාදිතයන් තවත් 805ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 805 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 September 2021
කොවිඩ් මරණ 135ක් කොවිඩ් ආසාදිතවූ තවත් 135 දෙනකු ඊයේ (12) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 September 2021
කොවිඩ් ආසාදිතයන් 1,755ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,755 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 September 2021
ගම්පහ කොරෝනා රෝගීන්ගේ අඩුවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 892 දෙනකු වාර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් කරයි. 13 September 2021
කොරෝනා මරණ 144ක් වාර්තා වෙයි. කොවිඩ් ආසාදිතවූ තවත් 144 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 September 2021
කොරෝනා ආසාදිතයන් 2022ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 September 2021
‘උමාරිාට සහ සන්තුෂ්ට ‘කොරෝනා මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. 12 September 2021
ආසාදිතයන් තවත් 914ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 914 අද දින වාර්තා වන අතර අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 2796 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ කියයි. 11 September 2021
කොවිඩ් මරණ 11,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 157 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,882ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,882 දෙනකු අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 September 2021
කොවිඩ් ආසාදිත මරණ 131ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 131 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 September 2021
කොවිඩ් මරණ 175ක් කොවිඩ් ආසාදිතවූ තවත් 175 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය. 09 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,946ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,946 දෙනකු අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 09 September 2021
18,147 ක් එකවර සුවය ලබා යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා අද (9) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 09 September 2021
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,345 ක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙකු හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් 1,345 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 09 September 2021
අසාදිතයන් තවත් 648 වර්තා වෙයි කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 648 දෙනකු අද(8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 September 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026